Pages

Sunday, April 25, 2010

අම්මා...


අපෙ අම්ම මට මේව වචනයෙන් කිව්වෙ නැති වුනාට ඒ හැඟීම මට දුන්නා...

11 comments:

  1. අම්මලා තරම් ළමයි ගැන දන්න තවත් කෙනෙක් නැහැ මචන්... ඒ අය හැම දෙයක්ම කරන්නෙ අපි ගැන හිතලා...

    ReplyDelete
  2. අම්ම කවුද කියල තේරුම ගන්න නම් කවදාවත් බැරි වේවි..ඒ වගේම අම්ම ගැන කවද කොහොම ලියල ඉවර කරන්නද?...

    ReplyDelete
  3. අම්මලා ගැන ලියල ඉවර කරන්න බැහැ තමයි. අම්මලා ගැන ලියවෙන බිඳක් වුව මහා කවියක් තරම් වන්නේ ඒ නිසයි.
    ඔබට ජය.

    ReplyDelete
  4. ravenට:අම්මල ගැන ලියවුනු දේ බොහොමයි.තව තවත් බොහෝ දේ ලියවේවි.ඇත්තටම අම්ම ගැන බිඳක් ලිව්වත් ඒව මහා කවි වගේ තමයි.අම්ම කියන වචනය හින්ද වෙන්න ඇති එහෙම වෙන්නේ...

    බොහොම ස්තුතියි..

    ReplyDelete
  5. කවදාවත් කියලා ඉවර කරන්න බැරි ගුණ කදක් තමා අම්මා කියන්නේ. අවසනාවට මගෙ අම්මා මේ වෙලාවෙ මා ලග නෑ.

    ලස්සන පද ටික

    ReplyDelete
  6. පුළුවන්නම් word Verification එක අයින් කරන්න සුමිත්.layout එකෙ comments setting වලින් ඒක අයින් කරන්න. ඔයාගේ නිර්මානවලට අදහස් දක්වන අයට ඒක පහසුවක්.

    ඒ වගේම ඔයා PS කරලා දාන නිර්මාණවලට යටින් සිංහලෙනුත් ලියලා දාන්න.පැහැදිලියි නෙ එතකොට :)

    ReplyDelete
  7. බොහොම ස්තුතියි ඔයාගෙ අදහසට සහ දැනුවත් කිරීම් වලට..word verification එක අයින් කලා..ඊළග වතාවෙ ඉදන් යටින් ලියන්නම්..

    බොහොම ස්තුතියි.:)

    ReplyDelete
  8. අම්මා....කියල නිමකරන්න බැරි,ලියල ඉවරකරගන්න බැරි එකම වචනය...කවිය ලස්සනයි.

    ReplyDelete
  9. ඇත්තටම හිතට වැඩියෙන්ම දැනෙන වචනය අම්මා..
    බොහොම ස්තුතියි කස්සා....

    ReplyDelete
  10. අම්මා... ගුණ වයන්න වචන මදියි.
    ලස්සන පදටික.

    ReplyDelete
  11. @ගල්මල්-coral:
    අම්ම ගෙ ගුණ වචන වලින් කොහොම වයන්නද...
    බොහොම ස්තුතියි සහෝ..

    ReplyDelete