හිත මහා පුදුම තැනක්..හිතනකොට වෙහෙස වෙන්නේ ඔළුව වුනාට එව දැනෙන්නේ පපුවට.එතකොට හිත තියෙන්නේ කොහෙද????
හිතට එන හැම දෙයක්ම හැමෝටම කියවන්න දෙන්න බැරි වුනාට හැමෝටම කියවන්න දෙන්න පුළුවන් ඒවත් තියෙනවා.
ඉතින් වෙලාව තියෙන විදිහට ඒව ටිකක් ලියන්න හිතුවා.කම්මැලි කම පාළුව යන්නත් එක්ක...
කියවලා බලන්නකො
හදවත් රෝගියා
2 months ago
ඉතිං යාලු, හිතේ තියෙන බෙදාගන්න පුලුවන් දෙවල් ලියන්නකෝ අපිත් පුලු පුලුවන් වෙලාවට කියවන්නම්. සුබ පැතුම්! (mdee)
ReplyDelete@ගල්මල්-coral:
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ හැමදාම වගේ කරන දිරිමත් කිරීම් වලට..
එතකොට ගල්මල් කියන්නේ ඔයා නේද..:)
අහම්බයෙන් මැක්ස් අයියාගේ බ්ලොග් එක ඇස ගැටුනේ දිගටම බ්ලොග් එක කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDelete